• default color
  • green color
  • blue color
Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව පුවත් සහ සිදුවීම් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමිව පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංසද සමුළුව 2013 නොවැම්බර් මස 10වන දින සිට 14 දින දක්වා හම්බන්තොටදී පැවැත්වේ. මෙම තරුණ සමුළුව සඳහා රටවල් 54ක් නියෝජනය කරමින්  තරුණ නියෝජිතයින් 150 දෙනෙකු සහභාගී වන අතර, සමාරම්භක අවස්ථාව සඳහා දේශීය / විදේශීය තරුණ තරුණියන් 1500ක් පමණ සහභාගී වීමට නියමිතය.

The Common wealth youth forum 2013 will be held for five days from Nov. 10-14, 2013 at Southern port city of Hambanthota